ඡන්ද අපේක්ෂිකාවකට ඇගේම ආධාරකරුවෙකුගෙන් ලිංගික අතවරයක්

2018-02-06 11:49:00       601
feature-top
වැලිකන්ද ප්‍රදේශයේ පළාත් පාලන මැතිවරණ අපේක්ෂිකාවකට ඇගේම ආධාර කරුවෙකු විසින් ලිංගික අතවරයක් කිරීමේ සිදුවීමක් පිළිබඳව වැලිකන්ද පොලිසිය පරීක්ෂණ ආරම්භ‍කොට ඇත.

ඒ එම අපේක්ෂිකාව විසින් පසුගිය (02) පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුවය. ලිංගික අතවරයට ලක්වූ අපේක්ෂිකාව මේ වන විට රෝහල්ගත කොට ඇති අතර ආධාරකරු ප්‍රදේශය හැර පළාගොස් ඇතැයි පොලිසිය කියයි.


උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

More News »