වකුගඩු ජාවාරමේ ප්‍රධාන සැකකරු අතුරුදන්

2016-04-18 12:28:00       572
feature-top
වකුගඩු ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරු වන ලක්ෂ්මන් කුමාර නැමැත්තා මිරිහාන පොලිස් රැදවුම් භාරයේ සිටියදී පැන ගොස් ඇති බව අද බන්ධනාගාර නිළධාරින් අධිකරණයට කරුණූ දක්වමින් පැවසීය.

ඒ, ඊට අදාළ නඩුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී  විභාගයට ගත් අවස්ථාවේ දීය.

එහිදී එහිදී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට මහේස්ත්‍රාත්වරයා විසින් විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබේ.

More News »