කුඩු නැවේ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

2016-04-04 11:28:00       526
feature-top
නැගෙනහිර මුහුදේදී අත්අඩංගුවට ගත් කුඩු කිලෝ 101 සිද්ධියට සම්බන්ධ ලාංකිකයකු අද අලුයම අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැකකරු ඉන්දියාවේ සිට මෙරටට එද්දී කටුනායක දී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

ඔහු දෙහිවල ආසිරි පෙදෙසේ පදිංචිකරුවකු වන බව ද සදහන්.

සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් ඇත්දැයි පොලිස් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මකයි.

Wmqgd .ekSu kK mqj;a m; weiqfrks

More News »