Home / විලංගු /
වැල්ලම්පිටියේ 3ක් මරයි
2016-02-10 10:16:00  ★ 564

වැල්ලම්පිටිය ප්‍රදේශයේදී පුද්ගලයින් තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඊයේ (09) මධ්‍යම රාතී‍්‍ර 12 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ වැල්ලම්පිටිය ගෙවල් 20 ප්රදේශයේදීයි. එහිදී බරපතල තුවාල ලැබූ මෙම පුද්ගලයින් තිදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වූ බවයි පොලීසිය පැවසුවේ.
ඔවුන්ගෙන් එක් අයෙකු 19 වන වියේ පසු වනවා. 24 සහ 49 යන වයස්වල පසුවන දෙදෙනෙක්ද වෙඩි ප්‍රහාරයට ලක්ව ජීවිතක්ෂයට පත් වුණා. ඔවුන් සියලූ දෙනා වැල්ලම්පිටිය, කිත්තම්පහුව ප්‍රදේශයේ පදිංචිකරුවන්. ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. සැකකරුවන්ද කිසිවෙක් අත්අඩංගුවට ගෙන නැතැයි පොලීසිය පැවසුවා.
nethfm.com
විලංගු
මාස හයක් තිස්සේ පාසල් දැරියට පොට වැරැද්දූ ත්‍රිරෝද රථ රියෑදුරු කොටුවෙලා!
2018-11-09 03:18:00පළාත් සභා ඡන්දය ඉල්ලා සත්‍ය ගවේශකයෝ අධිකරණයට
2019-02-18 05:27:00පොහොට්ටුවට තනිව දිනන්න බෑ කියන්නේ කිසිදා තනිව තරග නොකල පක්ෂ කිහිපයක්
2019-02-18 05:26:00BMICH විදෙස් බහුජාතික සමාගමකට විකුණයි..?
2019-02-18 04:00:00කුඩුකාර ඇමතියන් හෙලි කරන්නැයි රන්ජන්ට බලපෑම්..කුඩු නොබොන ඇමතිලාගෙනුත් ඉල්ලයි
2019-02-18 03:57:00දේශපාලනයේ රැඩිකල් වෙනසක් ඇති කළ යුතුයි
2019-02-18 03:07:00රැඳවියෙක් සිම් කාඩ්පත් දෙකක් ගිල දමයි
2019-02-18 03:01:00කිලිනොච්චියේ බුදුමැදුරක් තිබූ තැන මත්පැන් පොළක් වෙයි.. බුදු පිළිමය අතුරුදහන්
2019-02-18 02:08:00වලේ වැටුණු සද්ධන්තයා ජීවිතය හැරයයි
2019-02-18 02:04:00සිමෙන්ති මිල ඉහළ යයි - බ්ලොක් ගල් මිලත් වැඩිවෙයි
2019-02-18 01:16:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com