බිරිඳට පහර දී පොලීසිය තුලදී සැමියා වස බොයි

2016-02-08 09:06:00       579
feature-top
බිරිඳට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කටඋත්තරයක් ලබාදීමට පැමිණි පුද්ගලයෙකු පොලීසිය තුළදී වස පානය කළ පුවතක් ගාල්ල - හිනිදුම පොලීසියෙන් වාර්තා වනවා.

වස ශරීරගතවීම නිසා මේ වන විට මෙම පුද්ගලයා රෝහල්ගත කර ඇති අතර, ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව සදහන්.



hirunews.lk

More News »