දරුවා මරා ගලක ගැට ගසා ළිඳකට දාලා(PHOTOS)

2016-01-28 10:11:00       582
feature-top
තුන්දාස් දර්ශන් නැමැති සය හැවිරිදි පිරිමි දරුවෙකුගේ මළ සිරුරක් ගලක ගැට ගසා ළිඳක දමා තිබියදී සාම්පූර් ප්‍රදේශයේ දී හමුවී තිබෙනවා.
 
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මෙය ඝාතනයක් බවට සැක කරන බවයි.
 
පෙරේදා (25) සවස අතුරුදන්ව ඇති මෙම දරුවාට අතවර කර ඇති බවට ප්‍රදේශවාසීන් සඳහන් කළ ද ඒ සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තාවී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

nethfm.com


More News »