තරුණයකු ඝාතනය කල තවත් තරුණයෙක් ගෙල වැලලාගෙන මියයයි

2016-01-22 09:46:00       576
feature-top
මිද්දෙණිය කාරියමඩිත්ත ප්‍රදේශයේදී පුද්ගලයකු ඝාතනය කල අයෙක් ගෙළ වැලලාගෙන මියගොස් තිබෙනවා.

අද පෙරවරුවේ මෙම ඝාතනය සහ ගෙල වැලලා ගැනීම සිදුව ඇතැයි සඳහන්.

මරණයට පත්වී ඇත්තේ අවුරුදු 25 ක් වයසැති තරුණයන් දෙදෙනෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.

මළ සිරුරු අපරාධය සිදුවු ස්ථානයේම ඇති අතර මිද්දෙණිය පොලිසියයි විමර්ශණ මෙහෙයවන්නේ.

hirunews.lk


More News »