විලංගු

යාපනය මිරිසුවිල් ඝාතනයේ සැකකරුවන් තුන්දෙනාම පෝරකයට

යාපනය, මිරිසුවිල් ප්‍රදේශයේ පුද්ගලයෙකු ඝාතනය කොට ඔහුට අයත් වෑන් රථය පැහැරගෙන යාමේ සිද්ධියට වරදකරුවන් වූ තුන්දෙනෙකුට යාපනය මහාධිකරණ

පැතූ ප්‍රේමය එපා වීදෝ නිල්වලා ගඟේ සැඟව ගිය මධුෂානිගේ නිසල සිරුර ගොඩගත් හැටි - වීඩියෝ

සමහරු ආදර සම්බන්ධතා නිසා සිය දිවි නසා ගන්නවා. තවත් අය විභාග ෆේල් වුණාම ජීවිතේ නැති කර ගන්නවා. ඒ අය හිතන්නෙ ජීවිතය නැති කරගන්නවා කියන්නෙ

දකුණ හෙල්ලූ පාතාලයේ 4ක් අල්ලයි

පසුගිය කාලසීමාවේදී දකුණු පළාතේ සිදුවූ ඝාතනවලට සම්බන්ධ බවට සැක කෙරෙන ප්‍රධාන පෙළේ පාතාල සාමාජිකයින් හතරදෙනෙකු පොලීසිය අද (13)

මීටියාගොඩ තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය

මීටියාගොඩ - නාවාගන්න ප්‍රදේශයේදී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තුන්දෙනෙකු සහ ඔවුන් ඊට යොදා ගන්නා ලද

බොක්සිං පහරකින් අවාසනාවන්ත ලෙස මහනුවරදී මියගිය පාසැල් සිසුවිය - වීඩියෝ

මහනුවර - පල්ලේකැලේ ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පැවති අන්තර් පාසල් බොක්සිං තරඟාවලියකදී ප්‍රතිවාදී ක්‍රීඩිකාවකගේ පහර කෑමට ලක්ව දින 11 ක් ප්‍රතිකාර ලබමින් සිටි සිසුවිය  ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොරොන්දුවට අත්හරී

මරණ දඬුවම  ලිහිල් කරන ලෙස ඉල්ලා පල්ලෙකැළේ දුම්බර බන්ධනාගාරය සහ වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් උපවාසයක් ආරම්භ කර තිබෙනවා.

දරුවන්ද එපා කියා වෙනත් අනියම් සැමියෙකු හා අනියම් බිරිඳක් සොයා ගිය මෙහෙමත් අම්මා තාත්තලා - වීඩියෝ

කුඩා දරුවන්ට සිදු වූ විවිධ අකටයුතුකම් පිළිබද පසුගිය කාලය පුරා අපට අසන්නට දකින්නට ලැබුණා.  දරුවන් පණ මෙන් සුරැකිය යුතු වකවානුවක තම දරුවන් අත හැර

අම්මා අප දාල ගියා ඊට පස්සෙ...

 කෙළිකවට කතා බස්, මුවග පිරුණු සිනහව, දඟකාරකම්වලින් පිරුණු ළමා ලෝකය මේ ගඩොල් බිත්තිවලට හිර වෙලා. එළිය, ලෝකය දකින්න මොනතරම් වෑයම් කරනවාද?

"මම හිටියෙ ජීවිතේ අවුල් වෙලා - එයා හිටියෙ හිත අවුල් වෙලා"

සමහරු සමහර දුෂ්කර අවස්ථාවල දී හරියටම කරන්න  ඕනෑ දේ දැනගෙන හිටියා වුණත් හරි දේ හරියට අමාරු බව දැනුණම වැරදි දේ වැරදි වැරදියෙන්ම කරන්න උත්සහ කරනවා.

පාසල් ගිය රුවනිට බබෙක්

හීන එක්ක ගොඩගැහුණු බලාපොරොත්තු ඉටු කරගන්න අපි කොයිතරම් නම් කාලයක් පෙරුම් පුරනවද? හිතේ එහා මායිම හරියට ඈත පේන සිතිඡුය වගේ....

අතවර කරන්න ආ සාහසිකයාට පහරදී ගැලවී ආ පෙරපාසල් ගුරුවරිය

සාහිත්‍යකරුවන් කවියන් නාරි ලාලිත්‍යය වර්ණනා කරන ලද්දේ බොළඳ සුකුමාල ගති පැවතුම්වලින් හෙබි සියුමැලි අඟ පසඟ ඇති අය කියාය.

වතුර බිඳක් නිසා මහ රෑ කුඹුරකදී දෙදෙනෙක් මරා දමලා

කුඹුරුවලට ජලය ලබාගැනීමට යාමේදී ඇතිවූ ආරවුලක් හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ පුවතක් පොළොන්නරුව - මැදිරිගිරිය - ගොඩපොත්ත ප්‍රදේශයෙන් වාර්තාවනවා.

වීරයෙක් වෙන්න කුඩු ගැහුවා අද සමාජයෙන්ම කොන්වෙලා

සමාජයේ විවිධ තරාතිරම්වල ජන ජීවිත සමඟ කටයුතු කරන්නට සිදුවෙන මෙම මාධ්‍ය ජීවිතයේදී අඬන්නට හිතුණ නමුත් දරාගත යුතු අවස්ථා අපට කොතෙකුත් උදාවෙලා තියෙනවා.

සැමියා අතුරුදන්, බිරිඳගේ හිත බෝඩිංකාරයාට

කුසුම් තම සැමියා නැති සොවින් කොතෙක් ළතැවුණාදැයි අපි දන්නේ නැහැ. මේ සියල්ල අතරේ දරුවන් දෙදෙනා වෙනුවෙන් ඇයට විශාල කැපකිරීම් ප‍්‍රමාණයක් ඉටු කරනන් සිදුවුණා. නිමල් ගෙදර තනිනොතනියට විතරක්ම ඉඳීවි කියලා කුසුම් කවදාවත්ම බලාපොරොත්තු  වෙන්න නැතිවෙන්න ඇති.

කර්මාන්තපුරයේ තටු සිඳුණු කිරිල්ලියෝ

නංගියේ වැව් ඉවුරේ රටා මවපු සුළං කුරුල්ලො ගාණට බේරේ වැව් ඉස්මත්තේ තටු ගහන කාක්කෝ ගැන නොහිතා ඉඳින්. උඹේම ගම්තුලානෙන් සෙයිලමට ඇවිත් සෙයිලමේ තාලෙට පාට ගාගත්තු වව්ල්ලූත් ඔය හිතට වින කටින්න අර අදීවි. අම්මා තාත්තා දුන්න අවවාද එහෙව් වෙලාවට මතක බණක් විතරක් වෙන්න ඇරල ජීවිතේ නොතේරෙන බණ පදයක් කරගන්න නුඹට හිතෙන්න පුළුවන්.

More News »

add_one